කේ.ඩී ලාල් කාන්ත ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා විසින් වාරණ නියෝගයක් පනවා තිබෙනවා.

ඒ අනුව කේ.ඩී ලාල් කාන්ත, මහින්ද ජයසිංහ, රන්ජන් ජයලාල්, චන්දන සූරියආරච්චි ඇතුළු විරෝධතාකරුවන් පිරිසකටයි මෙලෙස විරෝධතාවයක් පැවැත්වීම වළකාලමින් අද (15) මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා වාරණ නියෝගයක් පනවා ඇත්තේ.

වාරණ නියෝගයට අනුව ඩීන්ස් පාර, ටී.බී. ජයා මාවත, ටෙක්නිකල් හන්දිය, ඉබ්බන්වල හන්දිය ආශ්‍රිතව මහජනතාවට හෝ පදිකයන්ට බාධා කිරීම හෝ අවහිර වන අයුරින් කටයුතු කිරීම වළක්වා තිබෙනවා.

WhatsApp Group

Skip to content