ලාභ ලබන රාජ්‍ය ආයතන සියල්ල කොටස් කර විකිණීමේ සුදානමක් පවතින බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය චෝදනා කරනවා.

එහි දේශපාලන මණඩල සභික දුමින්ද නාගමුව මහතා පැවසුවේ ණය ගෙවීම සදහාද කිසිදු ආර්ථික සැලැස්මක් ආණ්ඩුවට නොමැති බවයි .

එමෙන්ම රාජ්‍ය ආයතන පුත්ගලිකරණය කිරීමට එරෙහිව විරෝධය පල කරන බවයි ඔහු සදහන් කලේ .

https://www.vnews.lk/storage/2023/03/DUMINDA-NAGAMAUWA-EDIT-01-.mp3?_=1

මේ අතර රාජ්‍ය ආයතන පුත්ගලිකරණය කිරීමට තුලින් ජනතාවගේ සුභ සාදනය අහිමි වන බවද දුමින්ද නාගමුව මහතා පැවසුවා .

https://www.vnews.lk/storage/2023/03/DUMINDA-NAGAMAUWA-EDIT-02.mp3?_=2

WhatsApp Group

Skip to content