ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත 2024 කාන්තා 20 යි 20 ආසියානු කුසලාන තරඟාවලිය මහජනතාවට නොමිලේ නැරඹීමේ අවස්ථාව ලබාදීමට තීරණය කර තිබෙනවා.

තරඟාවලිය එළඹෙන 19 වන දා එක්සත් අරාබි එමීර් රාජ්‍ය සහ නේපාලය අතර තරගයෙන් ආරම්භ වීමට නියමිතයි.

එමෙන්ම ශ්‍රී ලංකාවේ පළමු තරගය බංගලාදේශයට එරෙහිව මෙම මස 20 වන දා පැවැත්වීමට නියමිතව ඇති බව සදහන්.

WhatsApp Group

Skip to content