මෙරට අපනයන ආර්ථිකයක් ඇති කිරීම තම අපේක්ෂාව බව ස්වාධීන ජනාධිපති ධූර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ පවසනවා.

ලයිම් කාමර අහෝසි කරන බවත්, වතුකරයේ ජනතාවට ද සින්නක්කර ඉඩම් අයිතිය ලබාදී උසස් පහසුකම් සහිත ගම්මානයක ජීවත්වීමේ අයිතිය තහවුරු කරන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.

WhatsApp Group

Skip to content