ලබන 20 වනදා පාර්ලිමේන්තුවේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සමගි ජනබලවේගය සෘජුවම සාකච්ඡා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රි හර්ෂණ රාජකරුණා මහතා පවසනවා.
කොළඹ පැවතී මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඒ මහතා මෙම අදහස පල කලා.

https://www.vnews.lk/storage/2024/03/HARSHANA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content