රාජ්‍ය අනුග්‍රහයකින් තොරව සාර්ථකව පොසොන් උළෙල පැවැත්වීමට හැකිවු බව මිහින්තලා රජමහා විහාරාධිපති පුජ්‍ය වලවා හැංගුනවැවේ ධම්මරතන හිමියන් පවසනවා.

මින්තලා පුද බිමේ පැවති පොසොන් දින සැමරුමේ අනුශාසනාව සිදුකරමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළා.

ලබන වසරේ නව රජයක් යටතේ පොසොන් උළෙල පවත්වන බවයි වලවා හැංගුනවැවේ ධම්මරතන හිමියන් සදහන් කළේ.

WhatsApp Group

Skip to content