සීමා නීර්ණ කමිටු වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසනවා.

අදාළ වාර්තාවේ කරුණු ඉදිරිපත් කර ඇති ක්‍රමවේදය හේතුවෙන් සංහිදියා ක්‍රියාදාමයට දැඩි බලපෑමක් එල්ල වන අතර පළාත් පාලන ආයතන මේ හරහා තවදුරටත් ගැට`ඵකාරි තත්ත්වයකට පත්වනු ඇති බවයි ඔහු සදහන් කළේ.

මේ අතර ලබන වසරේදී නියත වශයෙන්ම ජනාධිපතිවරණයක් පවත්වන බවද රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා වැඩිදුරටත් සදහන් කළා.

https://www.vnews.lk/storage/2023/07/JANAKA-WAKKUBURA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content