සිව්වෙනි වරට පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ලබන මස ඇරඹීමට නියමිතයි.

එම තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය හෙට කොළඹදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

මෙවර ක්‍රීඩක වෙන්දේසිය සදහා දේශීය ක්‍රීඩකයින් 200 ක් සහ විදේශීය ක්‍රීඩකයින් 160 ක් පමණ සහභාගි වීමට නියමිතයි.

හෙට පැවැත්වෙන ක්‍රීඩක වෙන්දේසිය සදහා එක් කණ්ඩායමක් සදහා වෙන් කර ඇති මුදල ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 5 ක්.

WhatsApp Group

Skip to content