ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

පළමු තරගය බී ලව් කැන්ඩි කණ්ඩායම සහ දඹුල්ල අවුරා කණ්ඩායම අතරයි පැවැත්වීමට කටයුතු යොදා ඇත්තේ.

මෙම තරගය පස්වරු 03ට ආරම්භ වීමට නියමිතයි.

මේ අතර අද පැවැත්වෙන දෙවැනි තරගය පස්වරු 7.30ට ආරම්භ වන අතර, එහිදී ගෝල් ටයිටන්ස් කණ්ඩායම සහ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම තරග වැදීමටයි නියමිතව ඇත්තේ.

 

WhatsApp Group

Skip to content