ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මූල්‍ය අක්‍රමිකතා රැසක් සම්බන්ධයෙන් කෝප් කමිටුවේදී අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව 2014 වසරේ සිට 2023 සැප්තැම්බර් දක්වා අය කර නොගත් ආදායම රුපියල් බිලියන 4.8 ක් බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ඉන්ධන තොග වශයෙන් බෙදාහැරීමේ පාඩුව රුපියල් මිලියන 218 ක් බව අනාවරණය වී තිබෙනවා.

 

WhatsApp Group

Skip to content