රී ලංකාවේ පළමු වනජීවී උමං මාර්ගය ඉදිකීරීම කැබිනට් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (01) පෙරවරුවේ ආරම්භ කෙරුණා.

මෙම උමං මාර්ගය ඉදිකෙරෙන්නේ ගල්ගමුව කාසිකොටේ, ගැටදිවුල ප්‍රදේශයේ ය.

WhatsApp Group

Skip to content