දිවයිනේ ප්‍රධාන රෝහල් රැසක මේ වන විට සී.ටී ස්කෑන් යන්ත්‍ර බිදවැටී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එහි ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසුවේ මේ හේතුවෙන් රෝගින් දැඩි පීඩාවට පත්ව සිටින බවයි.

කොළඹදී මාධ්‍යට අදහස් දක්වමින් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මේ බව ප්‍රකාශ කළා.

මේ තුළින් ජනතාවගේ ජීවත් වීමේ අයිතියට දැඩි පහරක් එල්ල වී ඇති බව ද වෛද්‍ය හරිත අලුත්ගේ මහතා අවධාරණය කළා.

https://www.vnews.lk/storage/2023/12/HARITHA-ALUTHGE-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content