කොළඹ ජාතික රෝහල ඇතුළු රෝහල් රැසක සිදුකරන ශල්‍යකර්ම සීමාකර ඇති බව සමස්ත ලංකා හෙද සංගමය පවසනවා.

ඖෂධ හා රසායනික ද්‍රව්‍ය හිගය ඊට හේතු වී ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

සමස්ත ලංකා හෙද සංගමයේ ප්‍රධාන ලේකම් එස්.පී මැදිවත්ත මහතා පැවසුවේ අදාළ ගැටළු සම්බන්ධයෙන් බලධාරීන් මෙතෙක් කිසිදු විසදුමක් ලබා දී නොමැති බවයි.

WhatsApp Group

Skip to content