රට තුළ පවතින රෝහල්වල අඩුපාඩු හේතුවෙන් එළඹෙන 22 වන දා සිට විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කරන බව සමස්ථ ලංකා වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා පවසනවා.

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඒ මහතා මෙම අදහස් දැක්වීම සිදු කළේ.

https://www.vnews.lk/storage/2023/09/JAYANTHA-BANDARA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content