ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන රෝයල් චැලෙන්ජස් බැංගලෝර් කණ්ඩායම සිය නමෙහි සුළු සංශෝදනයක් සිදු කර තිබෙනවා.

මෙතෙක් එම කණ්ඩායම රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් යනුවෙන් හදුන්වනු ලැබූ නමුත්, ඉදිරියේ දී එම කණ්ඩායම රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු නමින් හැදින්වීමට නියමිතයි.

එනම් බැංගලෝර් වෙනුවට එම නගරයේ නිල නාමය වන බැංගලූරු යන නම ඉදිරියේ දී ඔවුන් භාවිතා කරන බවයි කණ්ඩායමේ පාලනාධිකාරිය දන්වා ඇත්තේ.

WhatsApp Group

Skip to content