රොෂාන් රණසිංහ අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීම තීරණය වන්නේ විවිධ පුද්ගලයින්ගේ අදහස් අනුව බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

එමෙන්ම පුද්ගලයින් අමාත්‍ය ධුරයන්ට පත් කිරීම සහ ඉවත් කිරීම සාමාන්‍ය සිදුවීමක් බවද ඔහු සදහන් කළා.

හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද අනුරාධපුර ඵෙතිහාසික ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේ වැදපුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.

https://www.vnews.lk/storage/2023/11/MAHINDA-RAJAPAKSHA-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content