ලොව ප්‍රථම වතාවට රොබෝවරයකු සියදිවි හානි කරගෙන ඇති බව වාර්තා වනවා.

දකුණු කොරියානු මාධ්‍ය වාර්තා කළේ ගුමී නගර සභාවේ ලියකියවිලි එහා මෙහා රැගෙන යාමේ කාර්ය පැවැරී තිබූ සිවිල් සේවක රොබෝවරයකු මෙලෙස සියදිවි හානි කරගෙන ඇති බවයි.

එම රොබෝ සේවය කළ ගොඩනැගිල්ලේ පඩිපෙළේ වැටී තිබියදී රොබෝවරයාගේ සිරුර සොයාගත් බව ගුමී නගර බලධාරීහු පැවැසුහ.

WhatsApp Group

Skip to content