රේගු අධිකාරිවරුන් ආරම්භ කර ඇති වෘත්තිය ක්‍රියාමාර්ගය හේතුවෙන් පරික්ෂණ අංගන තුළ බහාලු‍ම් රථ විශාල ප්‍රමාණයක් සිරවී ඇති බව බහලු‍ම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති සනත් මංජුල කියා සිටියේ රේගු අධිකාරවරුන් ඊයේ  සිට මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය ආරම්භ කර ඇති බවයි.

WhatsApp Group

Skip to content