ගැටළු කිහිපයක් මුල්කර ගනිමින් අද වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරත වන බව ශ්‍රී ලංකා රේගු වෘත්තිය සමිති සන්ධානය පවසනවා.

රේගු දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව සහ දේශිය ආදායම් දෙපාර්තමේන්තුව එක්කර නව ආයතනයකට බලය පැවරීමට එරෙහිව මෙම වැඩ වර්ජනය සැලසුම් කර ඇත්තේ.

ඒ අද සහ හෙට වර්ජනයේ නිරත වන බව ශ්‍රී ලංකා රේගු වෘත්තිය සමිති සන්ධානය සදහන් කළා.

WhatsApp Group

Skip to content