රේගු නිලධාරින් අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා.

සිය ඉල්ලීම්වලට බලධාරින් නිසි විසඳුම් ලබානොදීමට විරෝධයක් පළ කිරීමක් ලෙසයි ඔවුන් අසනීප නිවාඩු වාර්තා කර ඇත්තේ.

මෙම අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය හෙට දිනය තුළද ක්‍රියාත්මක බව රේගු නිලධාරින්ගේ සංගමය සදහන් කළා.

WhatsApp Group

Skip to content