රුසියාවත්, ඉරානයත් එක් වී, බ්‍රිතාන්‍යය අස්ථාවර කිරීමට කුමන්ත්‍රණය කරනවා යැයි බ්‍රිතාන්‍යයේ එම්.අයි.5 බුද්ධි අංශ ප්‍රධානී කෙන් මැකලම් අනතුරු අඟවයි.

සමාජ මාධ්‍ය ඔස්සේ, බ්‍රිතාන්‍ය තරුණ තරුණියන් පමණක් නොව, අපරාධ කල්ලි සාමාජිකයන් හවුල් කර ගනිමින් ඔවුන් ලවා ඝාතන කිරීම, කඩාකප්පල්කාරී ක්‍රියා සිදු කිරීම රුසියාවේත්, ඉරානයේත් අරමුණ වී ඇතැයි ද එම්.අයි.5 බුද්ධි අංශ ප්‍රධානී කෙන් මැකලම් ලන්ඩන් නුවර පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී පැහැදිලි කළේය.

WhatsApp Group

Skip to content