දැනට පුරප්පාඩුව පවතින රුසියාවේ ශ්‍රී ලංකා තානාපති ධුරය සඳහා විදේශ සේවයේ ජේ්‍යෂ්ඨ නිලධාරියෙකු තානාපති සේවයට යැවීමට රජය තීරණය කර තිබෙනවා.

නව තානාපතිවරයෙකු පත්කරන තෙක් මෙලෙස ජේ්‍යෂ්ඨ නිලධාරියෙකු එම තනතුර සඳහා පත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපතිවරියගේ කාලය අවසන් වීමත් සමග මේ දක්වා නව තානාපතිවරයෙකු පත් කිරීමට රජය පියවර ගෙන නොමැති බව වාර්තා වන්නේ.

WhatsApp Group

Skip to content