රුසියාවේ ගොඩනැගිල්ලක හටගත් ගින්නකින් පුද්ගලයන් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
රුසියාවේ මොස්කව් අගනුවර පිහිටා ඇති කාර්යාල ගොඩනැගිල්ලකයි මෙම ගින්න හටගෙන ඇත්තේ.
ගින්නට හසු වූ එක් පුද්ගලයෙකුගේ දිවි ගලවා ගැනීමට සහන කණ්ඩායම් සමත්ව තිබෙනවා.
WhatsApp Group