රුසියානු වැග්නර් නායක යෙව්ග්නි ගුවන් අනතුරකින් මියගොස් තිබෙනවා.

පෞද්ගලික ජෙට් යානයකින් ගමන් කරමින් සිටියදි එය කඩා වැටීමෙන් ඔහු මියගොස් ඇති අතර තවත් පුද්ගලයින් 10 දෙනෙකු ද මිය ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

රුසියානු සිවිල් ගුවන් සේවා අධිකාරිය සදහන් කළේ මේ වන විට එම මළසිරුරු සියල්ලම සොයාගෙන ඇති බවයි.

මෙම ජෙට් යානය කඩාවැටීම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ද ආරම්භ කර තිබෙනවා.

WhatsApp Group

Skip to content