රුසියානු යුද්ධයේදී ළමුන් මරා දමා ඇති බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය චෝදනා කර තිබෙනවා.

රාජ්‍ය නොවන සංවිධානවල වාර්තා අනුව යුක්රේන යුද්ධය හේතුවෙන් ළමුන් 477ක් මියගොස් ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

ඒ අතරින් ළමුන් 136 දෙනෙකුම රුසියා හමුදා සහ වෙනත් කණ්ඩායම් විසින් සිදුකළ බවටයි චෝදනා එල්ල වන්නේ.

යුක්රේනයට එරෙහි යුද්ධයේදී ළමුන් සිය ගණනක් මරාදැමීම සහ ආබාධිත කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධාන රුසියානු හමුදාව ෂේම් ලිස්ට් හෙවත් ලැජ්ජා ලැයිස්තුවට ද ඇතුලත් කර තිබෙනවා.

 

WhatsApp Group

Skip to content