රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් චීනයේ සංචාරයක නිරතවීමට නියමිතයි.

එක් තීරයක් එක් මාවතක් සමුලුව ලබන 17 සහ 18 දක්වා බීජිං හිදී පැවැත්වෙන අතර, ඊට සහභාගිවීම සදහායි රුසියානු ජනාධිපතිවරයා චීනයට යෑමට නියමිතව ඇත්තේ.

එහිදී රුසියානු ජනාධිපතිවරයා චීන ජනාධිපති ෂී ජින් පින් හමුවීමටද නියමිතයි.

WhatsApp Group

Skip to content