රුපියල ස්ථාවරත්වයට පැමිණීම තුළ මෙරට ආර්ථික තත්ත්වය යහපත් තත්ත්වයකට පරිවර්තනය වනු ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

එමෙන්ම භාණ්ඩ ආනයනය කිරීමේදී බදු එකතු කිරීමේ ක්‍රියාවලිය සිදුවන්නේ කෙසේ දැයි දිනපතා තමාව දැනුවත් කරන ලෙසට ඒ ඒ අංශ වෙත දැනුම් දී ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

මෙමගින් ජනතාවට විනිවිදභාවයකින් යුතුව භාණ්ඩවල මිල ගණන් පිළිබද අවබෝධයක් ලබාගත හැකි බවයි රංජිත් සියඹලාපිටිය මහතා වැඩිදුරටත් සදහන් කළේ.

WhatsApp Group

Skip to content