රුපියලේ අගය ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව අද තවදුරටත් ශක්තිමත් වී තිබෙනවා.

මහබැංකු වාර්තාවලට අනුව ඩොලරයක ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 304.71 ක් ලෙසයි.

එමෙන්ම එහි විකුණුම් මිල රුපියල් 314.23 ක් ලෙස සටහන්ව තිබුණා.

WhatsApp Group

Skip to content