ගොඩනගාගෙන යන වැඩපිළිවෙලේ ප්‍රගතිය හේතුවෙන් මේ වන විට රුපියල ශක්තිමත් වී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

එමෙන්ම ලබාගත් ණය මේ වන විට ගෙවීම තාවකාලිකව නවතා ඇති අතර යළිත් 2042 වසරේදී එම ණය ගෙවීම ආරම්භ කරනු ඇති බවටයි ජනාධිපතිවරයා කියා සිටියේ.

සීග්‍රයෙන් නොවුණත් යම් කිසි ආකාරයකට රටේ ආර්ථිකය පිබිදෙමින් පවතින අතර එහි ප්‍රගතිය ජනතාවට ලබාගැනීමට හැකි වී ඇති බවටයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද දින පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් කියා සිටියේ.

https://www.vnews.lk/storage/2024/03/RANIL-EDIT-02-1.mp3?_=1

මේ ඒ පිළිබදව වැඩිදුරටත් අදහස් පළ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා.

https://www.vnews.lk/storage/2024/03/RANIL-EDIT-01-1.mp3?_=2

WhatsApp Group

Skip to content