රුපියල යථා පරිදි ශක්තිමත් වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රන්ජිත් සියබලපිටිය මහතා පවසනවා .

එමෙන්ම බැංකු පොලි අනුපාත අඩු වීම සමබන්ධයෙන්ද ඔහු අදහස් පල කලා .

අමාතයවරයා මේ බව සදහන් කලේ මහනුවර ප්‍රදේශයේදී.

https://www.vnews.lk/storage/2023/07/RANJITH-SIYABALAPITIYA-EDIT-1-1.mp3?_=1

WhatsApp Group

Skip to content