ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ගතවූ සතියේ සියයට 5.2 කින් අතිප්‍රමාණය වී තිබෙනවා.

යුරෝ, ස්ටර්ලින් පවුම්, ජපන් යෙන් මෙන්ම අනෙකුත් ප්‍රධාන මුදල් වර්ගවලට සාපේක්ෂ්වද රුපියලෙහි අතිප්‍රමාණය වීමක් දක්නට ලැබෙන බවයි මහ බැංකුව ප්‍රකාශ කළේ.

WhatsApp Group

Skip to content