ගතවූ සතියේදී ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල 8%කින් අතිප්‍රමාණ වී තිබෙනවා.

එමෙන්ම අනෙකුත් විදේශීය මුදල් ඒකකවලට සාපේක්ෂවද රුපියල අතිප්‍රමාණ වූ බවයි මහ බැංකු වාර්තා පෙන්වා දෙන්නේ.

ඒ අනුව රුපියල ජපන් යෙන්වලට සාපේක්ෂව 15.5%කින්ද, ස්ටර්ලිං පවුමට සාපේක්ෂව 9%කින්ද අතිප්‍රමාණ වුණා.

WhatsApp Group

Skip to content