සීමා රහිත බිත්තර ප්‍රමාණයක් රුපියල් 43ක මිලකට දිවයින පුරා පිහිටි ලංකා සතොස අලෙවිසැල්වලින් මිලදී ගැනීමට හැකියාව ලැබෙන බව එහි සභාපති පසඳ යාපා අබේවර්ධන මහතා සඳහන් කරනවා.

මෙම සහනය අද (13) සිට අප්‍රෙල් 13 වැනිදා දක්වා ක්‍රියාත්මකයි.

WhatsApp Group

Skip to content