ශ්‍රී ලංකාව තුළ වර්ෂයකට 12,000 ක් පමණ මිය යන බව රථවාහන හා මහාමාර්ග ආරක්ෂාව පිළිබද කොට්ඨාශයේ අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා පවසනවා.

මෙම මරණ අතරින් 3000 ක් පමණ මිය යන්නේ රිය අනතුරුවලින් බවටයි ඒ මහතා අවධාරණය කර සිටියේ.

මේ අනුව දිනකට 8 දෙනෙකු පමණ රිය අනතුරු හේතුවෙන් මිය යන බවටයි රථවාහන හා මහාමාර්ග ආරක්ෂාව පිළිබද කොට්ඨාශයේ අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා වැඩිදුරටත් කියා සිටියේ.

https://www.vnews.lk/storage/2023/09/INDIKA-HAPUGODA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content