රිජ්වේ ආර්යා ළමා රෝහලේ වෛද්‍යවරුන් හෙට වර්ජනයක නිරත වන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසනවා.

එහි ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසුවේ රෝහලේ ඇති ගැටවලට විසදුම් ලබා දීමට බලධාරින් කටයුතු නොකිරීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි.

මෙම වර්ජනයට රෝහල් අධ්‍යක්ෂකවරයා වගකිව යුතු බවද අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු අවධාරණය කළා.

WhatsApp Group

Skip to content