රැවටීම නිමා කිරීමේ යුගය ආරම්භ වී ඇති බව ජාතික ජන බලවේගයේ නායක ,පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා .
ඔහු මේ බව කියා සිටියේ එම පක්ෂයේ අනුරාධපුර ආසන සමුළුවට එක් වෙමින් .
එහිදී ජනතාව අමතමින් මන්ත්‍රීවරයා ප්‍රකාශ කලේ කුඩා මැතිවරණ වෙනුවට ජනාධිපතිවරණය පැවැත්වීම යෝග්‍ය බවයි .

https://www.vnews.lk/storage/2023/09/ANURA-KUMARA-EDIT.mp3?_=1

වත්මන් ජනාධිපතිවරයා මැතිවරණ භීතිකාවකින් පෙලෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා .
ඔහු මේ බව ප්‍රකාශ කලේ නිදහස ජනතා සභාව විසින් කටුගම්පල ප්‍රදේශයේ පැවැත්වූ ජන හමුවකට එක් වෙමින් .

https://www.vnews.lk/storage/2023/09/DALAS-EDIT-.mp3?_=2

WhatsApp Group

Skip to content