ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතිය එලදායි අයුරින් යොදා ගැනිම පිළිබද සොයා බැලු අමාත්‍ය මණ්ඩල අනු කමිටු වාර්තාව ජනාධිපතිවරයාට භාර දී තිබෙනවා.

ජනාධිපති කාර්යාලයේදීයි අදාළ වාර්තාව ජනාධිපතිවරයාට භාර දී ඇත්තේ.

අමාත්‍ය මණ්ඩල අනු කමිටුව විසින් සිය වාර්තාව මගින් නිර්දේශ 07ක් ඉදිරිපත් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content