බන්ධනාගාර ගතව දඩුවම් ලබමින් සිටින රැඳවියන් 779 දෙනෙකු සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් විශේෂ රාජ්‍ය සමාව යටතේ නිදහස ලබාගැනීමට නියමිතයි.

ඒ අනුව ඒ සඳහා සුදුසුකම් ලබන සිරකරුවන් 768 දෙනෙකු සහ සිරකාරියන් 11 දෙනෙකු මෙලෙස නිදහස ලබාගැනීමට නියමිත අතර දිවයිනේ සෑම බන්ධනාගාරයකින්ම අද දිනයේ අදාළ සිරකරුවන් පිරිසට නිදහස ලබාදීමට නියමිත බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළා.

WhatsApp Group

Skip to content