පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි යලි රක්ෂිත බන්දනාගර ගත කර තිබෙනවා.

උන්වහන්සේ ලබන 5වන දා දක්වා යලි  රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි   අධිකරණය අද නියෝග කලේ.

ආගමික සහජීවනයට හානි සිදුවන ආකාරයේ ප්‍රකාශ සිදුකළ බවට එල්ලවූ චෝදනා මත උන්වහන්සේ   අනුරාධපුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන රක්ෂිත  බන්ධනාගාරගතකර තිබුනා.

WhatsApp Group

Skip to content