රාජ්‍ය සේවකයන් සඳහා මෙම මාසයේ සිට රුපියල් 5,000ක දීමනාවක් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා.

2024 අයවැය මගින් ලබන අප්‍රේල් මාසයේ සිට ගෙවීමට යෝජිතව තිබූ රුපියල් 10,000 ක ජීවන වියදම් දීමනාවෙන් රුපියල් 5,000ක මුදලක් එලෙස ලබා දීමටයි අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත්තේ.

එයට අදාළ යෝජනාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ බව ද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.

WhatsApp Group

Skip to content