ඉල්ලීම් කිහිපයක් මූලික කරගනිමින් රාජ්‍ය හා අර්ධ රාජ්‍ය වෘත්තීය සමිති එකමුතුව අද දින සිය ආයතන ඉදිරිපිට උද්ඝෝෂණ ක්‍රියාමාර්ගයක් සිදු කරමින් පවතිනවා.

ඒ සදහා ගුරු සංගම්, තැපැල්, සෞඛ්‍ය, සංවර්ධන නිලධාරි, කළමනාකරණ නිලධාරින් ඇතු`ඵ සමස්ත රාජ්‍ය අංශයේ මෙන්ම අර්ධ රාජ්‍ය සේවකයින් ද මේ සදහා එක්ව සිටින බවයි රාජ්‍ය හා අර්ධ රාජ්‍ය වෘත්තීය සමිති එකමුතුවේ සම කැදවුම්කරු ධම්මික මුණසිංහ මහතා කියා සිටියේ.

https://www.vnews.lk/storage/2023/03/DAMMIKA-MUNASINGHE-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content