රාජ්‍ය මූල්‍ය වඩාත් ශක්තිමත් කරන රාජ්‍ය මූල්‍ය කළමණාකරණ පනත ලබන 22 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා .

රුවන්වැල්ල ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් සඳහන් කලේ නව ලෝකයට ගැළපෙන ශක්තිමත් මූල්‍ය පනතක අවශ්‍යතාවය සපුරාලමින් මෙම පනත ගෙන එන බවයි.

WhatsApp Group

Skip to content