රජයේ සියලුම විශ්‍රාමිකයින් සඳහා අතුරු දීමනාවක් ලබාදීම සම්බන්ධයෙන් වන චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා.

ඒ , රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසිනුයි.

එම චක්‍රලේඛයේ දැක්වුණේ සැප්තැම්බර් මස දීමනාව ද සමග ඔක්තෝබර් මාසයේ සිට ලබාදෙන බවයි.

අදාළ චක්‍රලේඛයේ පිටපත්, මැතිවරණ කොමිෂන් සභාව, මහා භාණ්ඩාගාරය සහ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවටද යොමු කර තිබෙනවා.

WhatsApp Group

Skip to content