රජයේ ආයතන රැසකට අයත් වාහන පන්දහසකට වැඩි ප්‍රමාණයක් අස්ථානගත වී ඇතැයි ජාතික විගණන කාර්යාලය විසින් නිකුත් කළ වාර්තාවල සදහන් වනවා.

ඒ අනුව මෙම අස්ථානගත වාහන සොයා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරන ලෙසට විගණන කාර්යාලය නිර්දේශ කර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව ආරක්ෂක අංශ ඇතුළු ආයතන රැසකට අයත් වාහන මෙසේ අතුරුදන්ව ඇති බව සදහන්.

WhatsApp Group

Skip to content