රාජ්‍ය ආයතන පුද්ගලීකරණය කිරීම පිලිබඳ මේ වන විට සමාජය තුල විවිද මත පල වෙමින් තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම් චන්ද්‍රසේන මහතා පවසනවා.

ඔහු සදහන් කළේ රාජ්‍ය සේවකයින් සිය යුතුකම් ඉටු කිරීම පසෙකලා ඉල්ලීම් පමණක් දිනා ගැනීමට යාම හේතුවෙන් මෙම තත්වය උද්ගත වී ඇති බවයි.

එමෙන්ම පුද්ගලිකරනය කරනු ලබන සෑම රාජ්‍ය සේවයක්ම ලාභ ලබන ආයතන නොවන බවයි ඒ මහතා පවසන්නේ.

https://www.vnews.lk/storage/2023/03/S.M-CHANDRASENA-EDIT.mp3?_=1

මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කරන්නේ ජනාධිපතිවරයා නව ත්‍රස්ත පනත මහින් රාජ්‍ය සේවකයා පිඩාවට පත් කිරීමට කටයුතු කරන බවයි.

එමෙන්ම එම පනත ක්‍රියාත්මක වීමේදී ජනතාවට සිය අයිතීන් උදෙසා සටන් වැදීමටද නොහැකි තත්වයක් මතුවන බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ .

https://www.vnews.lk/storage/2023/03/TILVIN-SILWA-EDIT.mp3?_=2

WhatsApp Group

Skip to content