2022 වසර හා සන්සන්දනය කරන විට 2023 වසරේදී රාජ්‍ය ආදායම සියයට 50 කට වඩා වැඩි වී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඒ අනුව ශක්තිමත් ආර්ථිකයක් සමග විශ්වාසයෙන් යුතුව ඉදිරියට යා හැකි පරිසරයක් රට තුළ වර්තමානයේ නිර්මාණය වී ඇති බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.

රත්නපුර නගරයේ ඉදිකෙරුණු මැණික් කු`ඵණ විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සදහන් කළා.

WhatsApp Group

Skip to content