ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ මේ වන විට පෙරමුණ ගැනීමට රාජස්ථාන රෝයල්ස් කණ්ඩායම සමත්ව තිබෙනවා.

ඒ, ඔවුන් මුහුණදුන් තරග 3 ම ජයග්‍රහණය කරමින්.

කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම දෙවන ස්ථානයේත්, චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම තෙවන ස්ථානයේත් පසුවනවා.

ලක්නව් සුපර් ජයන්ට්ස්, ගුජරාට් ටයිටන්ස් සහ සන්රයිසස් හයිද්‍රාබාද් යන කණ්ඩායම් පිළිවෙලින් සිව්වන, පස්වන සහ හයවන ස්ථානයන්හි පසුවනවා.

WhatsApp Group

Skip to content