තමන්ට පහර දි තුවාල සිදු කල බවට මාධ්‍ය හරහා අසත්‍ය චෝදනා කිරිම සම්බන්ධයෙන් ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයාට එරෙහිව නිතිමය පියවර ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.

මන්ත්‍රීවරයා සඳහන් කලේ ජනාධිපති ලේකම්කා ර්යාලයේ පසුගියදා පැවති ආණ්ඩු පක්ෂ රැස්විමේදි තමා ඔහුට පහර දුන් බවත් ඒ හේතුවෙන් ඔහුගේ පාදයට බරපතල තුවාල සිදු වු බවත් අදාළ මන්ත්‍රීවරයා සහ ඔහුගේ පුත්‍රයා අවස්තා හතරකදි මාධ්‍යය හරහා චෝදනා එල්ල කර තිබු බවයි.

නාවලපිටිය ප්‍රදේශයේ දී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා මේ බව සඳහන් කලා.

WhatsApp Group

Skip to content