රෆා ප්‍රදේශයේ සරණාගත කඳවුරකට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 50 දෙනෙකු මියගොස් තිබෙනවා.

ඊශ්‍රායලය මෙම ගුවන් ප්‍රහාරය එල්ල කළ බවට පිළිගෙන ඇති අතර ඔවුන් ප්‍රකාශ කරන්නේ හමාස් සංවිධානයේ කඳවුරු ඉලක්ක කරගනිමින් මෙම ප්‍රහාරය එල්ල කළ බවයි.

හමාස් සංවිධානය විසින් රෆාහි සිට ඊශ්‍රායලයේ ටෙල් අවිව් නගරයට රොකට් ප්‍රහාර අටක් ද එල්ල කර තිබුණා.

WhatsApp Group

Skip to content