ගාසා තීරයේ රෆා නගරයට ප්‍රහාර එල්ල කිරීම සඳහා ඊශ්‍රායලය විසින් සැළසුමක් සකස් කර ඇති බව වාර්ත වනවා.

හමාස් සංවිධානය සමග සාකච්ඡා කර ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරගැනීම සඳහා දූත පිරිසක් කටාර් වෙත යැවීමටද සැළසුම් කර ඇති බවයි සඳහන් කළේ.

ඊශ්‍රායල විසින් ගාසා තීරයට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කිරීමත් සමග පලස්තීනුවන් මිලියනයකට අධික පිරිසක් රෆා නගරයට එකරැස්වී සිටින බව වර්තාවනවා.

WhatsApp Group

Skip to content